අතුරුගිරිය නගරයට පයින් යන දුරින් සියලු පහසුකම් සහිත නිවසක් විකිණීමට
House For Sale in Athurugiriya, Colombo
Property ID: 15180
3 Rooms
1 Bathroom
9.5 Perch
1500 SQ feet
Rs. 19800000
Total Price
Description
Land for sale in Athurugiriya
අතුරුගිරිය නගරයට පයින් යන දුරින් සියලු පහසුකම් සහිත පදිංචියට ඉතාමත් සුදුසු ප්රශස්ත වටපිටාවක පිහිටි නිවසක් විකිණීමට
ලක්ෂ 198/=
ස්ථානය සහ පිහිටීම:
අතුරුගිරිය ප්රධාන මාර්ගයට 500M(පයින් යන දුරින්)
අතුරුගිරිය නගරයට 2 km
නගරයට, අධිවේගී මාර්ග පිවිසුමට, සුපිරි වෙළඳසැල් සහ පාසල් වලට ඉතාමත් ආසන්නයි.
ඉඩමේ සහ නිවසේ තොරතුරු:
ඉඩම: පර්චස් 9.5
කාමර: 03 (විශාල නිදන කාමර)
නිදහස් හා අලංකාර ගෙවත්ත
වාහන නැවැත්වීමේ පහසුකම්
නල ජලය සහ විදුලිය සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
වැඩිවිස්තර සඳහා අමතන්න
Contact Us:
071 990 0043
Call / WhatsApp
EE-RU-H-15180


