Land for sale in Athurugiriya
Land For Sale in Athurugiriya, Colombo
Property ID: 13639
12.6 Perch
Rs. 765000
Per Perch
Description
Land for sale in Athurugiriya
ගල්වරුස හොරකැටිය පාරේ රන්සිරි උයනෙන් පර්චස් 12.6ක ඉඩමක්… කඩුවෙල – අතුරුගිරිය ප්රධාන බස් පාරට මීටර් 600 යි 
අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට (Highway Entrance) 4km පමණි 
දේපළෙහි විස්තර:
ස්ථානය: ගල්වරුස, හොරකැටිය පාර, රන්සිරි උයන 
ඉඩමේ ප්රමාණය: පර්චස් 12.6 
ප්රවේශ මාර්ගය: අඩි 20 පුළුල් කාපට්/කොන්ක්රීට් මාර්ගය 
මිල ගණන්:
මුළු මිල: පර්චසයක් ලක්ශ 7.65/=
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
වැඩිදුර විස්තර සඳහා දැන්ම අමතන්න:
දුරකථන අංකය: 071 990 0043 
Job No: 13639 



