Two Story House For Sale

House For Sale in Athurugiriya, Colombo

Property ID: 14977
4 Rooms
2 Bathroom
6 Perch
2500 SQ feet
Rs. 19800000
Total Price

Description

Two Story House For Sale
අතුරුගිරිය තුන්අඳහේන ප්රදේශයෙන් අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට. ලක්ෂ 198/= යි.
🛌 නිදන කාමර 4 යි.
🚿 බාත්රූම් 2 යි.
🛋️ සාල 2 යි.
🍳 මුලුතැන්ගෙවල් 2 යි.
🏞️ Rooftop
🏡 නිවාස දෙකක් සඳහා වෙන වෙනම නල ජලය හා විදුලිය
💯 සින්නක්කර ඔප්පු
👍 අනුමත සැලසුම්.
🏛️ පර්චස් 6 යි.
♻️ තුන්අඳහේන හංදියට මීටර් 200 යි. දෙල්ගහවත්ත පාර
⛩️ වට තාප්ප ගේට්ටු හා රෝලඩො
🤝 පදිංචියට හෝ ආයෝජනයකටත් ගැලපෙනම තැනක්.
මිල ගණන් සාකච්ඡා කල හැක.
Ref – KK – 14977
Kavishka – 0706808809

Contact Information

Contact Information

Send a Message

    More Properties in The Area

    Land for sale in Athurugiriya
    13639
    House for sale in Kiriwaththuduwa
    14653
    Land for sale in Kiriwaththuduwa
    13862
    Land for sale in Athurugiriya
    13936