හපුතලේ නගර මධ්‍යයෙන් පර්චස් 36ක මීදුම් පාරාදීසයෙන් අගනා බිම් කොටසක් විකිණීමට
Land For Sale in Haputhale, Badulla
Property ID: 14443
36 Perch
Rs. 600000
Per Perch
Description
Land for sale in Haputhale
හපුතලේ නගර මධ්‍යයෙන් පර්චස් 36ක මීදුම් පාරාදීසයෙන් අගනා බිම් කොටසක් විකිණීමට 

නිස්කලංක පරිසරයක, සිසිල් සුළං රැල්ල අත්විඳිමින් ඔබේ සිහින නිවහන හෝ විලා (Villa) එක ගොඩනගන්න සුපිරිම තැනක් 

ස්ථානය: හපුතලේ
ප්‍රවේශය: හපුතලේ නගරයටම මීටර් 400යි! (ඉතා ආසන්නයි)
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 36
පහසුකම්: විදුලිය සහිතයි
මිල: පර්චසයක් ලක්ෂ 6/-
Job Num: EE-RU-L-14443
වැඩි විස්තර සඳහා අදම අමතන්න:
071 990 0043




