වතුපිටිවල BOI එකට ආසන්නයෙන් ලක්ෂ 62කට වටිනා දේපළක් විකිනීමට

House For Sale in Wathupitiwala, Gampaha

Property ID: 14781
2 Rooms
2 Bathroom
12.5 Perch
1500 SQ feet
Rs. 6200000
Total Price

Description

House for sale in Wathupitiwala
වතුපිටිවලින් ලක්ෂ 62කට වටිනා දේපළක් විකිනීමට ! ✨🏡
👌වතුපිටිවල BOI එකට ආසන්නයෙන්
මාසික ආදායමත් සමග!
💥 පදිංචියට | ආයෝජනයට Rent out කරන්න සුදුසුම අවස්ථාවක්!
📍ස්ථානය: නිට්ටඹුව – වතුපිටිවල
💰 මිල: රු. ලක්ෂ 62/=
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 12.5
🏠 නිවසේ විස්තර
🛏️ නිදන කාමර 2
🚿 නාන කාමර 2
🛋️ සාල 2
🍽️ මුළුතැන්ගෙවල් 2
📍 ස්ථානීය වාසි
✅ නිට්ටඹුව – කිරිදිවැල ප්රධාන පාරට මීටර් 400
✅ කාපට් පාරට මීටර් 100
✅ අඩි 10 පුළුල් පිවිසුම් මාර්ගය
✅ වතුපිටිවල රෝහලට මීටර් 700
✅ පාසල්, බැංකු, වෙළඳසැල් හා අනෙකුත් සියලු පහසුකම් ඉතා සමීපයෙන්
🌿 නිස්කලංක පරිසරයක පිහිටි මෙම දේපළ ඔබගේ පවුලේ පදිංචියටත්, අනාගත ආයෝජනයක් ලෙසත් කදිම තේරීමකි.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
හිරුෂ සඳුනික📱 071 990 0074
🆔 Property Ref: EE – HS – H – 14781

Contact Information

Kasun Madhushankha

Kasun Madhushankha

071 915 3400

Contact Information

Kasun Madhushankha

Kasun Madhushankha

071 915 3400

Send a Message

    More Properties in The Area

    Commercial land for sale in Nittambuwa
    14548
    Land for sale in Unagahadeniya
    11206
    Commercial propery for sale in wathupitiwala
    14548