Commercial propery for sale in wathupitiwala
Commercial For Sale in Wathupitiwala, Gampaha
Property ID: 14548
15 Perch
Rs. 8500000
Total Price
Description
Commercial propery for sale in wathupitiwala
වතුපිටිවල ආයෝජන කලාපයට 800M දුරින් පර්චස් 15 කාමර 07 ක බෝඩිං නිවාස සංකීර්ණය
කාපට් පාරෙන් දෙවෙනි ඉඩම ලක්ශ 85/= 
දේපළෙහි විස්තර:
ඉඩමේ ප්රමාණය: පර්චස් 15
මුළු මිල: ලක්ෂ 85 ක් පමණි (8,500,000/=)
ප්රවේශය: ප්රධාන කාපට් පාරෙන් දෙවැනි ඉඩම (ඉතා පහසු ප්රවේශය)
පිහිටීම: වතුපිටිවල ආයෝජන කලාපයට (EPZ) මීටර් 800ක් වැනි කෙටි දුරකින්
විශේෂ වාසි:
නල ජලය සහ විදුලිය ඇතුළු සියලුම යටිතල පහසුකම් සපිරි
බැංකු, සුපිරි වෙළඳසැල්, පාසල් සහ රෝහල් වලට විනාඩි කිහිපයකින් ළඟාවීමේ හැකියාව
වේගයෙන් මිල ඉහළ යන ආයෝජන කලාපය ආශ්රිතව පිහිටා ඇති බැවින් ඉහළ ආයෝජන වටිනාකමක්
පිරිසිදු ඔප්පු (නිරවුල් අයිතිය)
වැඩි විස්තර සහ ඉඩම පරීක්ෂා කිරීමට අදම අමතන්න:
071 9900043
(Easy Ever Real Estates)
EE-RU-H-14548




