කඩවත, වෑබඩින් පර්චසයක් ලක්ශ 5.20/=යි
Land For Sale in Kadawatha, Gampaha
Property ID: 8851
22.5 Perch
Rs. 520000
Per Perch
Description
Land for sale in Kadawatha
කඩවත, වෑබඩින් පර්චසයක් ලක්ශ 5.20/=යි.
නුවර පාරට 3km
ස්ථානය: කඩවත – වෑබඩ
ප්රවේශය: පුළුල් කාපට් පාරට මුහුණලා (Carpet Road Frontage)
ඉඩමේ ප්රමාණය: පර්චස් 22.5
මිල: පර්චසයක් රුපියල් ලක්ෂ 5.20/- යි.
විශේෂ පහසුකම්:
පිරිසිදු ඔප්පු (Clear Deeds) 
නිරවුල් අයිතිය 
ජලය සහ විදුලිය සහිතයි 

සියලුම නාගරික පහසුකම් වලට සමීපව 

සුපිරි ආයෝජනයකට හෝ පදිංචියට අදම අමතන්න! 
විමසීම්: 0719900043
Job No: EE – RU – L – 8851
Easy Ever Real Estates 




