Land for sale in Payagala
පයාගල, Beach View කඩොලාන වලින් වටවූ දියලගොඩ ඇලට මායිම් වූ දූපතක් විකිණීමට. පර්චස් 171 යි මුලු වටිනාකම ලක්ෂ 398/=

Tourism Industry එකේ ඉදිරිය දැක ආයෝජනය කරන ඔබට…

පයාගලින් අති දුර්ලභ වටිනාකමක් සහිත සුපිරි ඉඩමක්!

HOTEL PROJECT එකකට

LUXURY VILLA COMPLEX එකකට

BEACH RESTAURANT එකකට

HOLIDAY RESORT එකකට

හෝ ඕනෑම Tourism Business එකකට සුපිරිම තේරීම!

පයාගල

පර්චස් 171

ලක්ෂ 398/=
━━━━━━━━━━━━━━━━━━━━

ගාලු පාරට මීටර් 200යි

පයාගල දුම්රිය ස්ථානයට කිලෝමීටර් 1යි.

පයාගල Beach එකට ඇවිදගෙන යා හැක

දියලගොඩ ඇලට මායිම්ව.

නිස්කලංක, සුන්දර හා ආකර්ෂණීය පරිසරය

මුහුදේ සුළඟ විඳිමින්…

සොබාදහමත් සමඟ…

ඉහළ ආදායමක් ලබාදෙන ව්
යාපාරයක් ගොඩනඟා ගන්න පුළුවන් අගනා අවස්ථාවක්!

මේ ප්
රදේශයේ ඉඩම් මිල වේගයෙන් ඉහළ යමින් පවතින නිසා, අද ගන්නා තීරණය හෙට විශාල ලාභයක් බවට පත්විය හැකිය.

Serious Investors සඳහා පමණයි!

First Come – First Served!

අදම අමතන්න

චාමර අමරසිංහ

070 338 5338

Ref No : EE CA 14520