Land for sale in Nittambuwa
Land For Sale in Nittambuwa, Gampaha
Property ID: 12567
409 Perch
Rs. 13000000
Total Price
Description
Land for sale in Nittambuwa
නිට්ටඹුව – රුවන්වැල්ල ප්රධාන පාරට සෘජුවම මායිම් වූ පර්චස් 409ක සුපිරි වටිනා ඉඩමක්! 

ඕනෑම දැවැන්ත සංවර්ධන ව්යාපෘතියක් සඳහා ඉතාමත් සුදුසු වටිනා දේපළක්!
මෙවැනි දේපළක් මෙවැනි මිලකට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. අදම නිරීක්ෂණයට පැමිණ ඔබේ ඊළඟ සාර්ථක ආයෝජනය සිදුකරන්න!



