Commercial

Villa For Sale Nittambuwa

Land For Sale in Nittambuwa, Gampaha

Property ID: 12262
75 Perch
Rs. 6500000
Total Price

Description

Villa For Sale Nittambuwa
කැලයක් මැද දිය පාරකට මායිම්ව අක්කර බාගයක් සමඟ අඩක් නිම කල විලා එකක්
💯සින්නක්කර ඔප්පු
💯අනුමත පිඹුරුපත්
🏕️ නිට්ටඹුව අත්තනගල්ල ප්රදේශයෙන්
🚌 272 ගලපිටමඩ පාරට මීටර් 700 යි
👉 ඉඩමටම අඩි 15 මාර්ගය.
👉 උල්පත් ජලය හා විදුලිය සහිත.
🚰 නල ජලය
🕳️ පර්චස් 75 යි.
මිල ලක්ෂ 65 යි. ( Negotiate )
Kavishka – 0706808809
📌 EE-KK-L 12262

Contact Information

Contact Information

Send a Message