කලුතර දිස්ත්‍රික්කයෙන් අක්කර 33 ක සංචරක ව්‍යාපාරයකට, අනාගත ආයෝජනයකට , වගා ව්‍යාපෘතියකට සුදුසු වටිනා ඉඩමක් විකිණීමට

Land For Sale in Kaluthara city, Kaluthara

Property ID: EE ER L 7616
33 Acres
Rs. 4000000
Per Acre

Description

📢 අක්කරය ලක්ෂ 40 යි.
📢 අක්කර 33 යි
📢 කලුතර දිස්ත්රික්කයෙන්
 
👍සංචරක ව්යාපාරයකට,
👍අනාගත ආයෝජනයකට ,
👍වගා ව්යාපෘතියකට සුදුසුයි.
 
🎯 අක්කර 27 ක ආදායම් ලබන රබර් වගාව
🎯 අක්කර 03 ක ආදායම් ලබන තේ වගාව
🎯 අක්කර 03 ක ග්රැනයිට් ගල් ව්යාපෘතිය.
🎯 මාසික 54000/= ක ආදායමක් ඇති දුරකථන කුලුන සහිත භූමිය
🎯 ඉඩමේ මැහෝගනී ගස් 400 ක් පමණ ඇත
🎯🌳 ගම්මිරිස් යටි බෝග වගාව
 
🏘️ නවීන වතු පාලක බංගලාව
🏘️ බාත් රූම් සහිත කාමර 1
🏘️ සාලය
🏘️ මුලුතැන්ගෙය
🏘️ කෑම කාමරය
🏘️ වාහන අංහනය
🏘️ CCTV පද්ධතිය
🏘️ ත්රීෆේස් විදුලිය
🏘️ ළිං ජලය /නළ ජලය
🏘️ සේවක නිවස
🏘️ සින්නක්කර නිරවුල් ඔප්පු
 
🚍 හොරණ මතුගම පාරට 1.2KM
🚍 කලුතර නෑබඩ පාරට 2 KM
🚍 කලුතර නගරයට 19 KM
EE ER L 7616
 
☎ වැඩි විස්තර සදහා අමතන්න
☎ Call whatsApp 0773479160

Contact Information

Earanga Samaraweeara

Earanga Samaraweeara

077 347 9160

Contact Information

Earanga Samaraweeara

Earanga Samaraweeara

077 347 9160

Send a Message

    More Properties in The Area