මාලඹේ අතුරුගිරිය පාරෙන් දෙවෙනි ඉඩම,අඩි 20 පාරට මුහුනලා නිවසක් සමඟ පර්චස් 20.5ක අගනා ඉඩමක් විකිණීමට
House For Sale in Malabe, Colombo
Property ID: 15636
4 Rooms
2 Bathroom
20.5 Perch
1500 SQ feet
Rs. 2500000
Per Perch
Description
House for sale in Malabe
මාලඹේ නගරයෙන් ඉඩමේ මිලට නිවසක්ද සමගින් 
මාලඹේ අතුරුගිරිය පාරෙන් දෙවෙනි ඉඩම පර්චසයක් ලක්ෂ 25
අඩි 20 පාරට මුහුනලා නිවසක් සමඟ පර්චස් 20.5ක අගනා ඉඩමක් විකිණීමට 
සියලු පහසුකම්වලින් පිරි පර්චස් 20.5ක පදිංචියට හෝ ආයෝජනයට සුපිරිම ඉඩම සහ නිවස ඉක්මනින්ම ඔබේ කරගන්න 

ස්ථානය: මාලඹේ, පැරකුම්බා place
පාරේ පළල: අඩි 20 පුළුල් මාර්ගයට මුහුණලා
ඉඩමේ ප්රමාණය: පර්චස් 20.5
නිවසේ තොරතුරු:
නිදන කාමර 4 
නාන කාමර 2 
සාලය සහ සුවපහසු ඉඩකඩ 
මිල: පර්චසයක් රු. ලක්ෂ 25/- යි (සාකච්ඡා කරගත හැක)
EE-RU-H-15636
ප්රධාන පාරට ආසන්නව, නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවස හිමිකර ගැනීමට අදම අපට කතා කරන්න!

අමතන්න: 071 990 0043




