House for sale in Malabe
House For Sale in Malabe, Colombo
Property ID: 14646
4 Rooms
2 Bathroom
12 Perch
2500 SQ feet
Rs. 37500000
Total Price
Description
House for sale in Malabe
මාලඹේ අතුරුගිරිය පාරට 600m දුරින් (GLOMARK) ලගින් පර්චස් 12 ක අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට
මිල ලක්ෂ 375/=
සුවිශේෂී වාසිය: ඉඩමට දෙපසින්ම පිවිසුම් මාර්ග සහිතයි! 
මාර්ග පළල: අඩි 20 ක පුළුල් ප්රවේශ මාර්ග 
ඉඩම: පර්චස් 12 ක නිදහස් වටපිටාව 
නිවස: දෙමහල් නිවස (Two-Story House) 
නිදන කාමර: 04 ක් 
නානකාමර: 02 ක් (සහ අමතර වැසිකිළියක් / Bathroom 02/01) 
වහලය: ශීට් යොදා නිමවා ඇත 
මිල: රුපියල් ලක්ෂ 375/= 
පිහිටීම සහ ප්රවේශය (Location & Access)
මාලඹේ – අතුරුගිරිය ප්රධාන පාරට: 600m 
මාලඹේ නගරයට: 2km 
අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට: 2.5km 
071 990 0043
(Ad Reference Code: EE-RU-H-14646)
ප්රමාද නොවී අදම ඔබේ සිහින නිවහන වෙන්කරවා ගන්න! 





