නුවරඑළිය වැලිමඩ පාරට ඇවිදයන දුරින් පර්චස් 11ක වටිනා ඉඩම විකිනීමට
Land For Sale in Nuwara Eliya City, Nuwara Eliya
Property ID: 14442
11 Perch
Rs. 2130000
Per Perch
Description
Land for sale in Nuwara Eliya
නුවරඑළිය හග්ගල මල්වත්ත ආසන්නයෙන් නුවරඑළිය වැලිමඩ පාරට ඇවිදයන දුරින් පර්චස් 11ක වටිනා ඉඩම විකිනීමට 

සීතල නුවරඑළියෙන් ඔබේ සිහින නිවස, Holiday Home එක හෝ Villa එක හදන්න නියමම තැනක්! 

ප්රධාන පාරට නුදුරින්, මනරම් පරිසරයක පිහිටි සුපිරි හතරැස් බිම් කොටසක් දැන් ඔබේ කරගන්න… 

ඉඩමේ විශේෂාංග (Property Details): 
ස්ථානය: නුවරඑළිය 
ප්රමාණය: පර්චස් 11
හැඩය: මනරම් හතරැස් ඉඩම (Square Land)
පිවිසුම් මාර්ගය: අඩි 15 පුළුල් පාර 
ප්රධාන පාරට: වැලිමඩ – නුවරඑළිය පාරට 20M
ප්රධාන ආකර්ෂණ ස්ථාන: හග්ගල මල් වත්තට 2km
නගරයට ඇති දුර: නුවරඑළිය නගරයටම 6km
මිල: පර්චසයක් ලක්ෂ 21.30/= යි. (21.30 Lakhs per perch)
වැඩි විස්තර සඳහා අදම අමතන්න:
071 990 0043 
EE-RU-L-14442




