නිවසක් + කඩ කාමර 2ක් + පර්චස් 39ක වටිනා ව්‍යාපාරික දේපළක් විකිණීමට

House For Sale in Gampaha city, Gampaha

Property ID: 15446
2 Rooms
2 Bathroom
39 Perch
2500 SQ feet
Rs. 21000000
Total Price

Description

House for sale in Maradagahamula
මරදගහමුල – බඩල්ගම පාරට මායිම් වටිනා ව්යාපාරික දේපළක් විකිණීමට! 🏪🏡
✨ නිවසක් + කඩ කාමර 2ක් + පර්චස් 39ක වටිනා ඉඩමක්
ව්යාපාරයක් ආරම්භ කිරීමටත්, පදිංචියටත් ඉතා සුදුසු අනගි අවස්ථාවක්!
📍 ස්ථානය: මරදගහමුල, බඩල්ගම පාරට මායිම්
📍 හාල් ආර්ථික මධ්යස්ථානයට ඉතා ආසන්නයි
📍 මරදගහමුල නගරයට මීටර් 500යි
🏠 නිවසේ පහසුකම්
✅ නිදන කාමර 2
✅ නාන කාමර 2
✅ සාලය හා මුළුතැන්ගෙය
✅ වට තාප්ප සහ ගේට්ටුව
🏪 අමතර වටිනාකම
✅ කඩ කාමර 2
✅ ව්යාපාරික කටයුතු සඳහා ඉතා සුදුසු ස්ථානය
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 39
📜 සින්නක්කර ඔප්පු
💰 මිල: රු. ලක්ෂ 210/= (සාකච්ඡා කළ හැක)
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
Upul – 071 990 0063
📌 EE – UP – Co – 15446

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Send a Message