City

ගම්පහ නගර මධ්‍යයෙන් Prime Commercial Investment Opportunity එකක්

Commercial For Sale in Gampaha city, Gampaha

Property ID: 11610
40 Perch
Rs. 88000000
Total Price

Description

Commercial property for sale in Gampaha
ගම්පහ නගර මධ්යයෙන් Prime Commercial Investment Opportunity එකක්! 💰🏗️
📍 ස්ථානය: ගම්පහ – විජයරාම පාර (නගර මධ්යය)
📏 ඉඩම් ප්රමාණය: පර්චස් 40
🚨 ව්යාපාරික වටිනාකම ඉතා ඉහළ Prime Location එකක්!
🏢 මෙම ඉඩමේ විශේෂතා
📐 මනාව සකස් කළ පැතලි බිම
🚛 අඩි 20 පුළුල් කාපට් මාර්ගය (ලොරි / කන්ටේනර් පහසුවෙන් ගමන් කළ හැක)
🧱 වට තාප්ප, ගේට්ටු සහ වට දැල (Fencing) සහිතයි
💼 සුදුසු ව්යාපාර
🏭 කර්මාන්ත ශාලා
🎓 අධ්යාපන ආයතන
📦 ගබඩා සංකීර්ණ
🏦 වාණිජ ව්යාපෘති / Office Complex
🚀 වෙනත් ඕනෑම ව්යාපාරික ආයෝජනයක්
📜 නීතිමය පහසුකම්
✅ සින්නක්කර ඔප්පු
🏛️ පළාත් පාලන අනුමැතිය සහිතයි
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
💰 මිල: රු. මිලියන 88/= (Rs. 88 Million)
🔥 ගම්පහ නගර මධ්යයේ මෙවැනි Prime Commercial Land එකක් ඉතා කලාතුරකින් ලැබේ!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
👤 Kavishka
📱 070 680 8809
📌 Ref No: 11610

Contact Information

Contact Information

Send a Message

    More Properties in The Area

    Land for sale in gampaha
    14256
    Land for sale in gampaha
    SA 12688
    Land for sale in gampaha
    KK 8533