කඩුවෙල – මල්වාන නගරයට පයින් යන දුරින් සුපිරි දේපළක් විකිණීමට

House For Sale in Kaduwela, Colombo

Property ID: 13271
3 Rooms
1 Bathroom
34.5 Perch
900 SQ feet
Rs. 400000
Per Perch

Description

House for sale in Kaduwela
කඩුවෙල – මල්වාන නගරයට පයින් යන දුරින් සුපිරි දේපළක් විකිණීමට! 🌿🏡
📍 සුන්දර වෙල්යායකට මායිම් වූ පර්චස් 34.5ක ඉඩමක් සමඟ නිවසක්
💰 පර්චසයක් රු. ලක්ෂ 4/= පමණයි
✨ මිල නියම කර ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණි – නිවස නොමිලේ!
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 34.5
━━━━━━━━━━━━━━━━━━━
📍 ප්රධාන ස්ථාන වෙත දුර
🚍 කඩුවෙල – හංවැල්ල ප්රධාන මාර්ගයට මීටර් 40
🏙️ කඩුවෙල නගරයට කි.මී. 4.5
🚶 මල්වාන නගරයට පයින් යා හැකි දුරින්
━━━━━━━━━━━━━━━━━━━
🏠 නිවසේ විස්තර
🛏️ නිදන කාමර 3
🛋️ සාලය
🍽️ කෑම කාමරය
🍳 මුළුතැන්ගෙය
🚿 නාන කාමරය
━━━━━━━━━━━━━━━━━━━
🌿 දේපළේ විශේෂතා
🧱 වට තාප්ප සහ ගේට්ටු සහිත ආරක්ෂිත දේපළක්
🌴 පොල්, රඹුටන්, පුවක්, පේර, අනෝදා ඇතුළු වටිනා වගාවන්
🛣️ ප්රධාන මාර්ගයේ සිට අඩි 12ක පිවිසුම් මාර්ගය (මීටර් 40)
💧 නළ ජල පහසුකම්
💦 උල්පත් ජල පහසුකම්
⚡ විදුලි පහසුකම්
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
━━━━━━━━━━━━━━━━━━━
🌟 පදිංචියටත් | ආයෝජනයටත් | අනාගත සංවර්ධන ව්යාපෘතියකටත් ඉතා වටිනා දේපළක්!
🔥 මෙවැනි ඉඩමක්, මෙවැනි ස්ථානයක, ඉඩමේ මිලටම නිවසක් සමඟ ලැබෙන්නේ කලාතුරකිනි. අදම විමසන්න!
📞 වැඩි විස්තර සඳහා
👤 Sahan Malinda
📱 071 990 0093
📱 077 808 6004 (WhatsApp)
📌 Ref No: EE SA 13271

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Send a Message