ගම්පහ දිස්ත්රික්කයෙන් අක්කර 5ක ඉඩමක් විකිණිමට
Land For Sale in urapola, Gampaha
Property ID: EE-KO-L 6277
05 Acres
Rs. 27500000
Total Price
Description
ගම්පහ දිස්ත්රික්කයෙන් අක්කර 5ක ඉඩමක් විකිණිමට ✿◉★—★කාපට් යෙදු මාර්ගය 500M දුරක් ඉඩම දිගටම මාර්ගය මායිම්ව පිහිටි සුවිශේෂී ඉඩම අඩුම මිලට★—★










* 
ලිං ජලය
විදුලිය සහිතයි.



* සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන ගම්පහ දිස්ත්රික්කයෙන් ආයෝජනය කිරීමට.
* නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
*
නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි නිවසකි.




* නිස්කලංක පරිසරයක මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.





* සියළුම 4G ආවරණ, ඉඩමටම අඩි 15 පාර.

EE-KO-L 6277
Easy Ever Real Estate
Kosala
WhatsApp –
– 0762155560
