ගම්පහ – මාකෙවිටින් සුපිරි නේවාසික ඉඩමක් විකිණීමට

Land For Sale in Gampaha city, Gampaha

Property ID: 11161
20 Perch
Rs. 550000
Per Perch

Description

Land for sale in Gampaha
Gampaha / මාකෙවිට
🏡🔥 ගම්පහ – මාකෙවිටින් සුපිරි නේවාසික ඉඩමක් විකිණීමට! 🔥🏡
📍 ස්ථානය: මාකෙවිට, ගම්පහ
📏 ඉඩම් ප්රමාණය: පර්චස් 20
✨ පර්චස් 10 බැගින් කොටස් දෙකක් ලෙසද මිලදී ගත හැක!
💰 පර්චසයක මිල: ලක්ෂ 5.50/- පමණයි
🛣️ අඩි 15 පුළුල් මාර්ගයට මුහුණලා
🚶‍♂️ ප්රධාන බස් මාර්ගයට ඇවිදින දුරින්
🚌 ගම්පහ – ජාඇල ප්රධාන බස් පාරට මීටර් 350යි
🏙️ ගම්පහ නගරයට කි.මී. 4යි
💧 නල ජල පහසුකම්
⚡ විදුලි පහසුකම්
🏘️ සියලුම යටිතල පහසුකම් සහිතයි
🌿 පදිංචියටත් ආයෝජනයකටත් ඉතා සුදුසු නේවාසික ඉඩමක්!
🔥 අනාගත වටිනාකම ඉහළ යන ප්රදේශයකින් ඔබේ සිහින නිවස ගොඩනැගීමට අදම අවස්ථාව හිමි කරගන්න!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
👤 රුචිරන්
📱 071 990 0043
🆔 Job No: EE-RU-L-11161

Contact Information

Krishan Madushanka

Krishan Madushanka

070 111 8888

Contact Information

Krishan Madushanka

Krishan Madushanka

070 111 8888

Send a Message