කොළඹ ප්රධාන පාරට මුහුණලා ගිණිගත්හේනෙන් අගනා ඉඩමක් විකිණීමට
Land For Sale in Ginigathhena, Nuwara Eliya
Property ID: 11761
269 Perch
Rs. 25000000
Total Price
Description
Land for sale in Ginigathhena
ගිණිගත්හේනෙන් කොළඹ ප්රධාන පාරට මුහුණලා අගනා ඉඩමක් විකිණීමට! 

පර්චස් 269
මිල ලක්ෂ 250/=
පදිංචියට සුදුසු නිවසක් සමඟ
නිදන කාමර 3
නාන කාමර 1
දූරියන්, කරාබුනැටි, නැදුම් ඇතුළු වටිනා ගස් රැසක්
පදිංචියටත්
Tourism Project එකකටත්
Hotel / Holiday Resort එකකටත්
ව්යාපාරික ආයෝජනයකටත් සුපිරි අවස්ථාවක්!
ප්රධාන පාරටම මුහුණලා
ඉහළ අනාගත වටිනාකමක් සහිත දේපළක්
071 990 0043
Job No: EE-RU-L-11761




