Land for sale in Kurunegala
Land For Sale in Kurunegala city, Kurunegala
Property ID: 11395
90 Perch
Rs. 98000
Per Perch
Description
Land for sale in Kurunegala
කුරුණෑගල – මොරගොල්ලාගම පර්චස් 90 ක පොල් ඉඩමක් පර්චසය 98,000/=
සුන්දර වෙල්යායකට වැවකට කාපට් මාර්ගයකට මායිම් සුපිරි පොට් එකක්
පර්චසයක් රු. 98,000/= පමණයි
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.
දේපළේ විශේෂතා
මනරම් කඳු වැටියකට හා වෙල් යායකට මුහුණලා
සුන්දර View Point එකක් සහිතයි
මොරගොල්ලාගම නගර මධ්‍යයේ පිහිටා ඇත
මොරගොල්ලාගම පොලිස් ස්ථානයට ඉතා ආසන්නයි
දුම්රිය නැවතුම්පොළට සමීපයි
පදිංචියටත්, ආයෝජනයටත් ඉතා සුදුසුයි
ස්වභාවික සුන්දරත්වය, නිස්කලංක පරිසරය සහ අනාගත වටිනාකම එක්වූ මෙම දේපළ ඔබේ ඊළඟ හොඳම ආයෝජනය විය හැක!
Ref No: EE-SA-L 11395
වැඩි විස්තර සඳහා අමතන්න
අලවි නියෝජිත
071 990 0093
ඉක්මනින් විකිණීමට!
අදම අමතා ඉඩම පරීක්ෂා කර ඔබේ ආයෝජනය සුරක්ෂිත කරගන්න!




