Land for sale in Kurunegala
Land For Sale in Kurunegala city, Kurunegala
Property ID: 15171
16 Perch
1 Acres
Rs. 4250000
Total Price
Description
Land for sale in Kurunegala
අක්කර 1 යි පර්චස් 16 ක පොල් ඉඩම ලක්ෂ 42.50 කුරැණෑගල මහව ප්රදේශයෙන් සුපිරි ආයෝජනයක්
මිස් කරගන්න එපා 
අඩි 15 පුලුල් මාර්ගය
යාපහුව හංදියට 3.7Km
නිකවැරටිය,මොරගොල්ලාගම,සියඹලාන්ඩුව බස් මාර්ගයට 2Km
උල්පත් ජලය විදුලිය සහිතයි
සින්නක්කර ඔප්පු
පදිංචියටත්, ආයෝජනයටත් ඉතා සුදුසුයි
මිල ලක්ෂ 42.50 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
වැඩි විස්තර සඳහා
Sahan Malinda
071 990 0093 (WhatsApp)
Ref No: EE SA 15171




