නයිවල තාක්ෂණ විද්යාලයට ආසන්නයෙන් වටිනා ඉඩමක් විකිණීමට
Land For Sale in Naiwala, Gampaha
Property ID: 11559
Rs. 3800000
Total Price
Description
මිල ලක්ෂ 38/- යි


ගම්පහ | , නයිවල
පර්චස් 12.5 යි
නයිවල තාක්ෂණ විද්යාලයට ආසන්නයෙන්
ගම්පහ ,දිවුලපිටිය පාරට – 700 m
නයිවල නගරයට – 1.5 km
පදිංචියටත් , ආයෝජනයටත් ඉතාම සුදුසුයි
නිරවුල් සින්නක්කර ඔප්පු
ජල පහසුකම්
විදුලි පහසුකම්
අඩි 15 පිවිසුම් මාර්ග
බැංකු ණය පහසුකම් සහිතයි
වැඩි විස්තර සඳහා අමතන්න
071-9900038




