City
Commercial

නිට්ටඹුව-වතුපිටිවල ආයෝජන කලාපයට ඇවිද යන දුරින් නිදන කාමර 3ක (Full Tiled) නිවස

House For Sale in Naiwala, Gampaha

Property ID: EE-KO-H-5481
3 Rooms
1 Bathroom
13.4 Perch
1500 SQ feet
Rs. 7800000
Total Price

Description

මිල අඩු කළා ලක්ෂ 78 /- යි
◉✿ නිට්ටඹුව-වතුපිටිවල ආයෝජන කලාපයට ඇවිද යන දුරින් නිදන කාමර 3ක (Full Tiled) නිවස ✿◉
අඩි 20 අඩි 15 පිවිසුම් මාර්ග 2ක් – පර්චස් 13.4 ක ඉඩම..
✴️ කොළඹ නුවර පාරට – නිට්ටඹුව සමාධිය අසලට – නිට්ටඹුව නගරයටම 2.5 KM
✴️ වතුපිටිවල නගරයට 1.2 Km
★—★පාසැල් රෝහල් බැංකු ඇතුළු සියලු නාගරික පහසුකම් අතේදුරින් ★—★
♻️ නිවසෙහි,
⭕ නිදන කාමර 3
⭕ බාත්රැම් 1
⭕ මුළුතැන්ගෙය
⭕ විසිත්ත කාමර
⭕ කෑම කාමරය
⭕ සේවක වැසිකිලිය
* 🔵🚰 නල ජලය/ලිං ජලය 💡විදුලිය සහිතයි.
* සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන නිට්ටඹුව වතුපිටිවල ප්රදේශයේ ආයෝජනය කිරීමට.
* පාසලට / ප්රධාන බස් පාරට 400M
* නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
* 🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි නිවසකි.📄📜
* නිස්කලංක පරිසරයක මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
* සියළුම 4G ආවරණ, ඉඩමටම අඩි 20 හා අඩි 15 පාර.
🔶මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.මිල ගණන් තව දුරටත් සාකච්ඡා කරගත හැක.
Team Easy Ever
EE-KO-H-5481

Contact Information

Contact Information

Send a Message