Land for sale in gampaha

House For Sale in Gampaha city, Gampaha

Property ID: SA 12688
2 Rooms
1 Bathroom
20 Perch
1500 SQ feet
Rs. 5000000
Total Price

Description

ඉඩමේ වටිනා කමින් නිවසක් විකිණීමට ගම්පහ නගරයට ලගින් 🧱✨
🎯 යාගොඩ ප්රදේශයෙන් පර්චස් 20 ක වටිනා ඉඩමක් සමඟ නිවසක් දැන් ඔබට හිමි කරගන්න අවස්ථාවක්!
🚍‎ගනේමුල්ල ගම්පහ බස් මාර්ගයට 100M
🏞️ සුන්දර වෙල්යායකටද ඉඩම මායිම් වේ.
💰පර්චසය 250,000/= (ලක්ෂ 50 යි)
‎(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක)
🏠️ නිවසේ විස්තර
✅ කාමර 2
✅ සාලය
✅ කුස්සිය
✅ ටොයිලට් 1
📍 ස්ථානයේ විශේෂතා
🚗 ගම්පහ නගරයට – 3.8Km
🚗 ඔරැතොට පාරට – 1.4Km
🚗 කොළඹ – නුවර ප්රධාන බස් මාර්ගයට – 2.9Km
🚄 යාගොඩ දුම්රිය ස්ථානයට 2.8Km
💧 නල ජලය
💦 උල්පත් ජලය
⚡ විදුලිය පහසුකම් සමඟ
📜 සින්නක්කර ඔප්පු
 
📌 Ref No : EE SA 12688

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Send a Message

    More Properties in The Area

    Land for sale in gampaha
    KK 8533
    Land for sale in gampaha
    KM 11219