House for sale in minuwangoda
Land For Sale in Minuwangoda, Gampaha
Property ID: SA 12269
38.7 Perch
Rs. 12000000
Total Price
Description
මිනුවන්ගොඩ අලුතපොලින් පර්චස් 38.7 ඉඩම හා අඩක් නිම කල දෙමහල් නිවසක් කිසිදා නොලැබෙන මිලකින් විකිණීමට
ලක්ෂ 120 යි ( පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
246 මිනුවන්ගොඩ,නිල්පනාගොඩ,මීගමුව,මිනුවන්ගොඩ,බඩල්ගම බස් මාර්ගවලට 400M
මිනුවන්ගොඩ දිවුලපිටිය කොළඹ 5 පාරට 2.5Km
මිනුවන්ගොඩ නගරයට 5Km
පහල මහල – කාමර 2,සාලය,කුස්සිය,ගබඩා කාමරය,බාත් රෑම්,වැරැන්ඩාව
දෙවන මහල – කාමර 2,සාලය,බාත් රෑම් ,බැල්කනි 2
අඩි 20 / 15 පාර
නල ජලය උල්පත් ජලය
විදුලිය සහිතයි
සින්නක්කර ඔප්පු
Sahan Malinda
WhatsApp:0719900093
0778086004
Ref – EE SA 12269




