සත්ව ගොවිපළකට හා ෆාම් එකකට වගාවකට සුපිරිම ඉඩමක්
Land For Sale in Minuwangoda, Gampaha
Property ID: 15246
90 Perch
Rs. 9000000
Total Price
Description
Land for sale in Minuwangoda
සත්ව ගොවිපළකට හා ෆාම් එකකට වගාවකට සුපිරිම ඉඩමක්! 
පර්චස් 90 ඉඩම
පර්චසය රු. 100,000/= පමණයි!
මුදල් හදිසියක් මත ඉක්මනින් විකිණීමට
මිනුවන්ගොඩ – කලහුගොඩ ප්රදේශයෙන්
පර්චස් 90 ක වටිනා ඉඩමක්
මුළු මිල – ලක්ෂ 90 යි
පරීක්ෂා කර සාධාරණ මිල ගණන් සාකච්ඡා කරගත හැකියි.
කොටස් 2ක් වශයෙන්ද මිලදී ගත හැක!
විශේෂත්වයන්:
සත්ව ගොවිපළකට සුදුසුයි 

අඩි 20 / 15 මාර්ගය
ෆාම් එකකට / වගාවකට සුදුසුයි 

උල්පත් ජලය සහ විදුලිය සහිතයි 

සින්නක්කර ඔප්පු 
දුර ප්රමාණයන්:
මිනුවන්ගොඩ – කටුනායක ප්රධාන මාර්ගයට – 2.7 km
මිනුවන්ගොඩ – ඒකල – ජාඇළ බස් මාර්ගයට – 2.2 km
කටුනායක ගුවන් තොටුපළට – විනාඩි 20ක් පමණ 
මේ වගේ මිලකට ඉඩමක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්!
වැඩි විස්තර සඳහා අදම අමතන්න!
Sahan Malinda
071 990 0093 (WhatsApp)
077 808 6004
Ref No: EE SA 15246




