Land for sale in gampaha

Land For Sale in Gampaha city, Gampaha

Property ID: KK 8533
19.6 Perch
Rs. 535000
Per Perch

Description

ගම්පහ ඉඳිගොල්ල Royal Institute එකට පයින් යන දුරින්, පදිංචියට වටිනා බිම් කොටසක් වහාම විකිණීමට. 🏫🚶‍♂️ඔබේ දරුවන්ගේ අධ්යාපනය ගැන හිතනවා නම්, මෙන්න ගම්පහින්ම හමුවන හොඳම අවස්ථාව!
💰 මිල: පර්චසයක් රු. 535,000/- ක් පමණි.
(සාකච්ඡා කරගත හැක) 💸
📐 ප්රමාණය: පර්චස් 19.6
🎓 අධ්යාපනය: Royal Institute එකට ඉතා සමීපයි. ගම්පහ සියලුම ජාතික හා ජාත්යන්තර පාසල් වලට විනාඩි කිහිපයකින් ළඟා විය හැක.
🛣️ ප්රවේශය: අඩි 15 පුළුල් කොන්ක්රීට් මාර්ගය. (ගම්පහ යක්කල පාරට 850m)
📜 නීත්යානුකූලයි: පිරිසිදු සින්නක්කර ඔප්පු සහ අනුමත ප්ලෑන් සහිතයි.
🌳 පල දරන පොල් ගස් 8ක්, තැඹිලි, කොස් සහ වටිනා කුඹුක් ගසක් ද සහිත සාරවත් භූමියකි.
📍 ගම්පහ නගරයට – 2.8Km
📍 යක්කල නගරයට – 3Km
📍 මිරිස්වත්ත (නුවර පාර) – 3.1Km
📞 විමසීම්: (Ref – 8533)

Contact Information

Contact Information

Send a Message

    More Properties in The Area

    Land for sale in gampaha
    KM 11219
    Land for sale in gampaha
    DB 10879
    House for sale in gampaha
    KM 9539