කටාන Garden City එකෙන්න වටින මිලකට පර්චස් 15 ක ඉඩම
Land For Sale in Katana, Gampaha
Property ID: SA 11004
15 Perch
Rs. 6000000
Total Price
Description
කටාන Garden City එකෙන්න වටින මිලකට පර්චස් 15 ක ඉඩම පර්චසය 400,000/=
මීගමුව,ගිරිවුල්ල ප්රධාන මාර්ගයට 200M
කටාන හංදියට 700M
කොප්පරා හංදියට 8Km
මීගමුව Town එකට 9.5 Km
අඩි 20 පුලුල් කාපට් මාර්ගය
නල ජලය,උල්පත් ජලය විදුලිය සහිතයි
අනුමත පිඹුරැපත්
සින්නක්කර ඔප්පු
ලක්ෂ 60 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
දුරකථන / WhatsApp: 0719900093 0778086004
Ref – EE SA 11004


