House for sale in Mathale
House For Sale in Matale City, Matale
Property ID: 13400
2 Rooms
2 Bathroom
20 Perch
2500 SQ feet
Rs. 28500000
Total Price
Description
House for sale in Mathale
මාතලේ, පලාපත්වලින් A9 මාර්ගයට 25M ක් දුරින් සුඛෝපභෝගී නිවසක් විකිනීමට 
නිවස සමඟ Damro නවීන සියලුම ගෘහභාණ්ඩ සහ විදුලි උපකරණ (Fully Furnished & Equipped) ද ඇතුළත් වේ! 
ප්‍රධාන විස්තර:
ඉඩම: පර්චස් 20 ක නිදහස් වටපිටාව 
කාමර: සුවපහසු නිදන කාමර 02 ක් (A/C සහිතයි) 
නානකාමර: නවීන නානකාමර 02 ක් 
මුලුතැන්ගෙය: නවීණ සහ සාමාන්‍ය මුලුතැන්ගෙවල් 02 
ආරක්ෂාව: පූර්ණ CCTV කැමරා පද්ධතියක් ක්‍රියාත්මකයි 
පහසුකම්: තෙකලා විදුලිය, ළිං ජලය සහ නල ජලය සහිතයි 

ප්‍රවේශය සහ පිහිටීම:
අඩි 30 ක පුළුල් කාපට් සහ තාර දැමූ මාර්ගය
ප්‍රධාන A9 මාර්ගයට 20 M යි
පලාපත්වල නගරයට 500 M යි
මාතලේ නගරයට 7 KM ක කෙටි දුරක්
මුළු මිල: ලක්ෂ 285/= (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර සහ මිලදී ගැනීම් සඳහා දැන්ම අමතන්න:
Ruchiran: 071 990 0043
Job No: EE-RU-H-14300
Easy Ever Real Estates – ඔබේ විශ්වාසවන්ත දේපළ වෙළඳාම් සහකරු


