අගනා ආයෝජන අවස්ථාවක් – Lyceum ජාත්යන්තර පාසල අසලම වටිනා ඉඩම

යක්කල – Lyceum International School & Apartment Zone

Lyceum ජාත්
යන්තර පාසලට මීටර් 150ක් පමණි

නුවර පාරේ 4 වන ඉඩම

අඩි 20 පුළුල් පාරට මුහුණලා

කොටස් වශයෙන් මිලට ගැනීමට හැකියාව

මෙය ඇයි විශේෂ…?

Lyceum පාසල අසල හොඳම ඉඩමක් – ඉතා සීමිත අවස්ථාවක්

Apartment / Residential Zone එකක් ලෙස ඉහළ ඉල්ලුමක්

ආයෝජනයටත් පදිංචියටත් අගනා වටිනාකම

අනාගතයේ ඉහළ මිලක් සහතික වන ප්
රදේශයක්

කිසිදා නැවත නොලැබෙන වාසියක්

ප්
රධාන ස්ථානවලට දුර

කොළඹ – නුවර ප්
රධාන පාරට – 50 m

Lyceum ජාත්
යන්තර පාසලට – 150 m

ඉඩමේ භාවිතය

Apartment / ව්
යාපාරික

නේවාසික

අනාගතයට සුපිරි ආයෝජනයක්
පර්චස් 14 (කොටස් වශයෙන් මිලදී ගත හැක)
පර්චසය ලක්ෂ 14/=

විමසීම් සඳහා අදම අමතන්න
චාමර අමරසිංහ

070 338 5 338

Job No: 10873