Land for sale in Yakkala
House For Sale in Yakkala, Gampaha
Property ID: 13978
5 Rooms
2 Bathroom
15 Perch
2500 SQ feet
Rs. 37500000
Total Price
Description
Land for sale in Yakkala
නුවර පාරට පයින් යන දුරින්, යක්කල කලගෙඩිහේන කාපට් මාර්ගයට මුහුණලා පිහිටි පර්චස් 15 ඉඩම සමඟ අංගසම්පූර්ණ 5 Bedroom දෙමහල් නිවසක් සහ ව්යාපාරික ස්ථානයක් විකිණීමට!
පළමු මහල
නිදන කාමර 2
සාලය
කෑම කාමරය
කුස්සිය
නාන කාමරය
Car Parking (වට තාප්ප හා ගේට්ටු සහිත)
දෙවන මහල
නිදන කාමර 3
සාලය
බැල්කනිය
නාන කාමරය
Solar Panel පද්ධතිය
ස්ථානය
නුවර–කොළඹ ප්රධාන මාර්ගයට – 900m
යක්කල නගරයට – 4.5km
නිට්ටඹුව නගරයට – 5km
මිල: ලක්ෂ 375 (පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.)
Sahan Malinda
071 990 0093
077 808 6004 (WhatsApp)
Ref: EE SA 13978
Easy Ever – විනිවිදභාවයෙන් යුතු දේපළ ගනුදෙනුවක්.
538/3, Malwatta, Nittambuwa



