Land for sale in yagoda
Land For Sale in Kadawatha, Gampaha
Property ID: SA 12689
12.29 Perch
Rs. 250000
Per Perch
Description
ගම්පහ යාගොඩ දුම්රිය ස්ථානයට 
ආසන්නයෙන් පර්චස් 12.29 ක වටිනා ඉඩමක් විකිණීමට! 

පර්චසය රු. 250,000/=
පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කරගත හැක
ගම්පහ – ගණේමුල්ල බස් මාර්ගයට මීටර් 450යි
සියලු පහසුකම් සපිරි ගම්පහ නගරයට 3.8Km
යාගොඩ දුම්රිය ස්ථානයට 2.9Km
නුවර – කොළඹ ප්රධාන බස් මාර්ගයට 4Km
අඩි 15 පුළුල් මාර්ගය
නල ජලය / උල්පත් ජලය / විදුලිය පහසුකම්
නිස්කලංක වටපිටාව
සින්නක්කර ඔප්පු
නිවසක් ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයකට ඉතා සුදුසු ඉඩමක්!
වැඩි විස්තර සඳහා:
Sahan Malinda
071 990 0093 / 077 808 6004 (WhatsApp)
Ref No : EE SA 12689




