Land for sale in radawadunna
Land For Sale in Nittambuwa, Gampaha
Property ID: KK 5410
20 Perch
Rs. 3200000
Total Price
Description
වටිනා බිම් කොටසක් විකිණීමට – රදාවඩුන්න 
පර් : 20 | ලක්ෂ 32 යි.
නුවර පාරට ඉතා සමීපයෙන්, පදිංචියට හෝ ආයෝජනයට කදිම නිස්කලංක බිම් කොටසක් වහාම විකිණීමට ඇත.
•
ස්ථානය: රදාවඩුන්න (හේනෙපොල පාර)
•
දුර: කොළඹ – නුවර ප්රධාන පාරට මීටර් 500 යි
•
ප්රමාණය: පර්චස් 20
•
ඔප්පු: පිරිසිදු සින්නක්කර ඔප්පු
නිදහස්, වැදගත් වටපිටාවක ඔබේ සිහින නිවස ඉදි කරන්න හෝ අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න.
(Ref No – 5410)




