Land for sale in Kiridiwela

Land For Sale in Kirindiwela, Gampaha

Property ID: 11835
28 Perch
Rs. 200000
Per Perch

Description

Land for sale in Kiridiwela
වටිනා පොල් ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට – කිරිදිවැල, පැපිළියවල 🌴
🏡 කිරිදිවැල – හංවැල්ල ප්රධාන මාර්ගයට කි.මී. 1 දුරින්, පැපිළියවල මාහේන මාර්ගයට මුහුණලා පිහිටි පර්චස් 28ක සරුසාර පොල් ඉඩමක් විකිණීමට ඇත.
✅ වෙල්යායකට මුහුණලා නිස්කලංක පරිසරය
✅ පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසුයි
✅ ජලය හා විදුලිය පහසුකම් ඇත
✅ ප්රධාන කාපට් මාර්ගයට මුහුණලා
✅ කිරිදිවැල නගරයට ඉක්මනින් ළඟාවිය හැක
✅ ගංවතුර ආපදා නොමැත
✅ අනාගත වටිනාකම ඉහළ යන ප්රදේශයකි
✅ සින්නකර නිරවුල් ඔප්පු
💰 පර්චස් 1ක මිල – රු. ලක්ෂ 2/=
🤝 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.
Ref: 11835
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
070 338 6338

Contact Information

Dhammika Ranasinghe

Dhammika Ranasinghe

070 338 6338

Contact Information

Dhammika Ranasinghe

Dhammika Ranasinghe

070 338 6338

Send a Message

    More Properties in The Area

    Land for sale in kirindiwela
    ER 11317
    නිවසක් සහිත ඉඩමක් විකිණීමට
    SM 12808
    Land for sale in kirindiwela
    SM 12540