Land for sale in Kegalle

Land For Sale in Kegalle city, Kegalle

Property ID: 12827
2.5 Acres
Rs. 25000000
Total Price

Description

Land for sale in Kegalle
සුන්දර ඇළ පාරකට මැදිව අක්කර 2.5 ක
🏞️ ආදායම් ලබන 🌴🌿🍃
‎පොල්,කුරැදු,වල්ලපට්ට,පුවක්,දූරියන්,අඹ,රඹුටන්,කොස් වැනි වටිනා ගස් රාශියකින් සමන්විත ඉඩම හා අන්ගසම්පූර්ණ දෙමහල් නිවසක් කාපට් මාර්ගයකට මායිම්ව කෑගල්ල කොටියාකුඹුර ප්රදේශයෙන් විකිණීමට
📍 හෝටල්, Eco Resort, Holiday Villa වැනි ව්යාපාර සඳහා ඉතාමත් සුදුසු ස්ථානයක්!
🏙️ කොටියාකුඹුර නගරයට 2.7Km
🏡 දෙමහල් නිවස 🔹 උඩු මහල 🛏️ කාමර 2 🛋️ සාලය 🌅 බැල්කනිය 🚿 බාත්රූම්
🔹 පහළ මහල 🛏️ කාමර 3 🛋️ සාලය 🍽️ කෑම කාමරය 🍳 කුස්සිය 🏡 වැරැන්ඩාව 🚗 වාහන නැවැත්වීමේ පහසුකම්
🎥 මුළු ඉඩමම CCTV කැමරා පද්ධතියෙන් ආවරණය කර ඇත.
💠 උල්පත් ජලය
💠 විදුලිය
💠 සින්නක්කර ඔප්පු
💵 ලක්ෂ 250 යි ( පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
📞 වැඩි විස්තර සඳහා
👤 Sahan Malinda
📲 071 990 0093 (WhatsApp)
‎ 077 808 6004
📌 Ref No : EE SA 12827

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Send a Message