Land for sale in gampaha
Land For Sale in Yagoda, Gampaha
Property ID: SA 12687
70 Perch
Rs. 230000
Per Perch
Description
ගම්පහ ඉහළ යාගොඩ ලුම්බිණි කනිෂ්ඨ විද්‍යාලය අසලින් පර්චස් 70 ක ඉඩම සම්පූර්ණ ඉඩම හෝ
කොටස් වශයෙන් විකිණීමට
පර්චසය 230,000/=( පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
ගනේමුල්ල ගම්පහ බස් මාර්ගයට 150M
ගම්පහ නගරයට 3.7Km
නුවර කොළඹ ප්‍රධාන බස් මාර්ගයට 2.9Km
අඩි 20 / 15 පුලුල් මාර්ගය
නල ජලය උල්පත් ජලය
විදුලිය සහිතයි
සින්නක්කර ඔප්පු
වැඩි විස්තර සඳහා
Sahan Malinda
071 990 0093 / 077 808 6004 (WhatsApp)
Ref No : EE SA 12687




