Land for sale in Artigala
Land For Sale in Hanwella, Colombo
Property ID: 13820
8.4 Perch
Rs. 2100000
Total Price
Description
Land for sale in Artigala
ආටිගල – මීගොඩ පාරට ඇවිදයන දුරින් අගනා බිම් කොටසක්.ලක්ෂ 21/=
Prime Lands ආයතනයෙන් මිලදී ගත්, සියලුම උසස් පහසුකම් සහිත වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත 

ස්ථානය: ආටිගල, අරලිය මාවත
ඉඩමේ ප්රමාණය: පර්චස් 8.4
ඉඩමේ ඇති විශේෂතා:
Prime Lands සමාගමෙන් සංවර්ධනය කරන ලද නිල බ්ලොක් එකකි.
නිරවුල් ඔප්පු, අනුමත ප්ලෑන් සහ සියලුම නීතිමය ලියකියවිලි සහිතයි.
නළ ජලය, විදුලිය සහ ක්රමවත් කාණු පද්ධති ඇතුළු සියලුම යටිතල පහසුකම්.
පදිංචියට ඉතාමත් සුදුසු නිදහස්, සාමකාමී සහ වැදගත් වටපිටාව.
Ref No :EE-YS-L-13820
වැඩි විස්තර සඳහා අමතන්න



