House for sale Nittambuwa

House For Sale in Nittambuwa, Gampaha

Property ID: 14018
5 Rooms
2 Bathroom
95 Perch
2500 SQ feet
Rs. 25500000
Total Price

Description

House for sale in Nittambuwa
නුවර කොළඹ පාරට 3.5 Km දුරින් 🛣️
‎පර්චස් 95 ක ඉඩම හා අන්ගසම්පූර්ණ දෙමහල් BD5 නිවස ලක්ෂ 255 යි. නිට්ටඹුව පස්යාල නගරයට ලගින් විකිණීමට අඩි 20 පාර 🌈️
✅ ආදායම් ලබන වගාවන් සහිතයි 🥥 පොල් | 🌴 තැඹිලි | 🌶️ ගම්බිරිස් | 🥭 අඹ | 🌰 පුවක් 🍈 දූරියන් | 🍇 රඹුටන් | 🍊 දොඩම් | 🍌 කෙසෙල් 🌿 මැන්ගුස් | 🌱 කුරුඳු ඇතුළු වටිනා බෝග රැසක්
🚍 නිට්ටඹුව පස්යාල බස් මාර්ගයට 700M
🧱 ඉඩම වටා වට තාප්ප පෝට් දැල ගේට්ටු සහිතයි
🏠 නිවසේ විස්තර
🔹 පහළ මහල 🛏️ කාමර 2 🛋️ සාලය 🍽️ කෑම කාමරය 👨‍🍳 කුස්සිය 🌤️ වැරැන්ඩාව 🚿 නාන කාමරය 🚗Car Paking
🔹 ඉහළ මහල 🛏️ කාමර 3 📺 TV Room 🚿 නාන කාමරය, බැල්කනිය
⚡ විදුලිය 💧 නල ජලය 📑 අනුමත පිඹුරුපත් 📜 සින්නක්කර ඔප්පු
📞 වැඩි විස්තර සඳහා අමතන්න
👤 Sahan Malinda
📱 071 990 0093
📲 077 808 6004 (WhatsApp)
📌 Ref No: EE SA – 14018

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Send a Message

    More Properties in The Area