House for sale kadawatha

House For Sale in Kadawatha, Gampaha

Property ID: EE-DM -H-5007
6 Rooms
2 Bathroom
15 Perch
2500 SQ feet
Rs. 15000000
Total Price

Description

කඩවත නගරයට ලගින් කාමර 6 ක නිවසක් පර්චස් 15 ක් සමග ලක්ෂ 150 ට වටිනා මිලකට මුදල් හදිස්සියක් මත ඉක්මනින් විකිණීමට ඇත
කඩවත බෝ ගසට මීටර් 1300ක් පමණ නුදුරින් (ගල්රෝද පාර හරහා කඩවත නගරයට යාමට විනාඩි 5ක් පමණ ගත වේ)
දෙමහල් නිවසක්.
උඩුමහල අවසන් කළ යුතුය.
බිම් මහල විශාල නිදන කාමර 2ක් (නිම කල)
ඉහළ මහල නිදන කාමර 4ක් (3ක් නිම නොකළ)
ගේට්ටුව සහිත මායිම් බිත්තිය.වට තාප්ප ,
නිවසට කොන්ක්රීට් මාර්ගය.
නිස්කලංක සහ සන්සුන් පරිසරය.
මේ අවට ඉඩම් මිල පර්චස් 1ක් ලක්ශ 8-9 වේ.
කඩවත නගර සීමාවේ සාමකාමී නිහඬ නිවහනක් සොයන පවුලකට කදිම තැනක්.
දේපල පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමග මිල ගණන් සාකච්ඡා කල හැක.
සියලුම නගරික පහසුකම් අතේ දුරින්
පර්චස් 15
නිදන කාමර 6
බාත්රූම් 2/පිටත ටොයිලටි
මුළුතැන්ගෙය
සාලය
EE-UP-H-5007
නිරවුල් සින්නක්කර ඔප්පු.
ණල ජලය / විදුලිය සහිතයි.
අඩි 12 පිවිසුම් මාර්ග.
ලක්ෂ 150/=

Contact Information

Dhammika Ranasinghe

Dhammika Ranasinghe

070 338 6338

Contact Information

Dhammika Ranasinghe

Dhammika Ranasinghe

070 338 6338

Send a Message