House for sale in pasyala
House For Sale in Hambanthota city, Hambanthota
Property ID: RU 11273
3 Rooms
2 Bathroom
15 Perch
1500 SQ feet
Rs.
Total Price
Description
පස්යාල මල්හෑවෙන් නිවසක්.පර්චස් 15.
මිල: රුපියල් ලක්ෂ 77/=
පස්යාල මීරිගම පාරට 1km
නිවසේ සහ ඉඩමේ විශේෂාංග:
වට තාප්ප බැද ගේට්ටු දමා ඇත.
නිදන කාමර 03
බාතරූම් 02
සාලය
කෑම කාමරය
මුලුතැන්ගෙය
ජලය / විදුලිය
පර්චස් 15 ක වටිනා ඉඩම
අඩි 12ක පුළුල් ප්රවේශ මාර්ගය
ස්වභාවික ආපදා වලින් තොර ආරක්ෂිත පරිසරය
නීතිමය තත්ත්වය:
නිරවුල් සින්නක්කර ඔප්පු (බැංකු ණය ලබාගත හැක)
Job No : 11273




