House for sale in kirindiwela

House For Sale in Nittambuwa, Gampaha

Property ID: RU 10709
3 Rooms
1 Bathroom
12.5 Perch
2500 SQ feet
Rs. 11000000
Total Price

Description

කිරිඳිවැල – කටුනයක | දෙමහල් නිවස විකිණීමට
📐 පර්චස්: 12.5 | 💰 මිල: රු. 110 ලක්ෂ (සාකච්ඡා කළ හැක)
🛣️ ප්රධාන බස් මාර්ගයට – 700M | 🚪 අඩි 15 පුළුල් ප්රවේශ මාර්ගය
🏠 නිවසේ විශේෂාංග
🛏️ නිදන කාමර – 3 | 🛋️ සාලය | 🍽️ කෑම කාමරය | 🍳 මුලුතැන්ගෙය | 🚿 බාත්රූම් – 1
💧 ජලය | ⚡ විදුලිය
🌳 මිදුලේ වටිනා අඹ ගසක් සහිතයි
✅ ස්වභාවික ආපදා වලින් තොර, ආරක්ෂිත පරිසරය
🏘️ අවට ඇති පහසුකම්
🏥 වතුපිටිවල දිස්ත්රික් මහ රෝහලට ආසන්න
🎓 ප්රධාන පෙළේ පාසල් දෙකකට ආසන්න
🛒 Food City සහ අනෙකුත් වෙළඳ සංකීර්ණ අතේ දුරින්
🏭 ආයෝජන කලාපයට (BOI) ඉතා සමීප
📄 නීතිමය තත්ත්වය
✔️ නිරවුල් සින්නක්කර ඔප්පු (බැංකු ණය ලබාගත හැක)
📌 Job No: 10709

Contact Information

Contact Information

Send a Message

    More Properties in The Area

    Commercial property for sale in nittambuwa
    CA 6940
    House for sale in nittambuwa
    ER 11001
    නුවර පාර ළගින් වටිනා ඉඩමක්
    KM 10527
    බස් මාර්ගයට මායිම්ව ඉඩමක්
    UP 11013