House for sale in kaduwela

House For Sale in Kaduwela, Colombo

Property ID: KK 8340
3 Rooms
2 Bathroom
12.5 Perch
1500 SQ feet
Rs.
Total Price

Description

කඩුවෙල – නවගමුව | කාපට් පාරට මුහුණලා | අංගසම්පූර්ණ දෙමහල් නිවස
📏 පරිමාණය: පර්චස් 12.5
💰 මිල: ලක්ෂ 195/- (සාකච්ඡා කළ හැක)
📄 නිරවුල් ඔප්පු | ⚖️ නීතිමය පරීක්ෂාව සහිතයි
🏡 නිවසේ විශේෂාංග:
✅ වර්ගඅඩි 1500 – බිම් මහල සම්පූර්ණයි
🛏️ නිදන කාමර 3 (1 Room A/C)
🛋️ සාලය | 🍳 මුලුතැන්ගෙය | 🛁 නානකාමර 2 | 🚗 ගරාජය
🔹 CCTV ආරක්ෂක පද්ධතිය
🔹 වට තාප්ප සහ රෝලඩෝ
🛣️ අඩි 20 පාරට මුහුණලා
💧 නල ජලය | ⚡ විදුලිය
📍 ප්රවේශ සහ පරිසරය:
නවගමුව නගරයට – 800m
නවගමුව පත්තිනි දේවාලයට ආසන්න
කඩුවෙල හන්දියට සහ බියගම පාරට – 4 km
SLIIT මාලඹේ කැම්පසයට – 9 km | මාලඹේ – 10 km
අතුරුගිරිය හා කඩුවෙල අධිවේගී පිවිසුම් මාර්ගවලට අසන්න
කඩුවෙල අධිවේගී මාර්ගයට ආසන්න
💳 බැංකු ණය පහසුකම් ලබාගත හැක.
📌 Ref: EE-H-KK 8340

Contact Information

Contact Information

Send a Message