House for sale in gampaha
House For Sale in Gampaha city, Gampaha
Property ID: KO 6989
5 Rooms
2 Bathroom
10 Perch
4000 SQ feet
Rs. 34000000
Total Price
Description
ගම්පහ ශ්රී බෝධි පාරෙන් පදිංචි නොවූ නවීන නිවසක්
✿◉★—★ සුපිරි වෙළද සැල් බැංකු කොළඹ නුවර පාරට පාසැල් රාජ්ය ආයතන ඇතුළු සියලු නාගරික පහසුකම් අතේ දුරින් ★—★
* 
නල ජලය
විදුලිය සහිතයි.
* සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන ගම්පහ ප්රදේශයේ ආයෝජනය කිරීමට.
* නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
* නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු,
නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි නිවසකි.

* නිස්කලංක පරිසරයක මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.


* සියළුම 4G ආවරණ, ඉඩමටම අඩි 15 පාර.
(ඉක්මන් ගැනුම්කරුවන් සදහා විශේෂයි)
EE – KO – H – 6989




