House for sale in Aththanagalla
House For Sale in Aththanagalla, Gampaha
Property ID: 7926
4 Rooms
1 Bathroom
34.5 Perch
3200 SQ feet
Rs. 10500000
Total Price
Description
House for sale in Aththanagalla
වර්ග අඩි 3,200|පර්චස් 34.5 / 4BR / ලක්ෂ 105/-යි |
බැංකු ණය පහසුකම් සහිතයි
නිට්ටඹුව අත්තනගල්ල
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරටත් මිල ගනන් සාකච්ඡා කරගත් හැක )
272 බස් පාරට – 500m
අත්තනගල්ල රජමහා විහාරයට – 1.5km
කිරිදිවැල –නිට්ටඹුව පාරට | හංවැල්ල – කටුනායක පාරට | රත්නපුර,හලාවත, මහරගම, අවිස්සාවේල්ල, කුරුණෑගල,නුවර පාරට 1.5Km
වතුපිටිවල ආයෝජන කලාපයට හා රෝහලට – 4km
විශාල සාලය
කෑම කාමරය
නිදන කාමර – 4
නාන කාමර 1 / පිටත වැසිකිලි 1
වැරැන්ඩාව
නිරවුල් ඔප්පු
විදුලිය
නල ජලය
අඩි 20 පිවිසුම් මාර්ගය
නිරවුල් සින්නක්කර ඔප්පු
නිස්කලංක පරිසරය
Ref – EE-KM-7926
වැඩි විස්තර සඳහා
Team Easy Ever
Kasun Madhusankha
0719900017
Call / Whatsapp
538/3 Malwatta , Nittambuwa




