Commercial property for sale in Anuradapura
Commercial For Sale in Anuradhapura City, Anuradhapura
Property ID: 12989
160 Perch
2000 SQ feet
Rs. 24000000
Total Price
Description
Commercial property for sale in Anuradapura
ජීවිත කාලෙම ආයෝජනය කරන්න පුළුවන් සුපිරි Investment එකක්! 

අනුරාධපුර පූජා නගරයට විනාඩි 10කින් යන්න පුළුවන්, සංචාරකයන් අතර ජනප්රිය “වැව් සිසිල Resort” දැන් ඔබටම අයිති කරගන්න අවස්ථාව! 




