276 ප්‍රධාන බස් මාර්ගය පේන දුරින් අඩක් නිමකල දෙමහල් නිවසක්

House For Sale in Ragama, Gampaha

Property ID: SA 6283
4 Rooms
2 Bathroom
18 Perch
2500 SQ feet
Rs. 18000000
Total Price

Description

276 ගම්පහ ගනේමුල්ල කදාන ප්රධාන බස් මාර්ගය පේන දුරින් බුලුගහගොඩ ප්රදේශයෙන් සුන්දරවෙල්යායකට මායිම්ව පර්චස් 18 අඩක් නිමකල දෙමහල් නිවසක් විකිණීමට.
📐 පරිමාණය: පර්චස් 18
💰 මිල: ලක්ෂ 180/- (මිල සාකච්ඡා කළ හැක)
📍 ස්ථානය: බුලුගහගොඩ ප්රදේශය
බුලුගහගොඩ දුම්රිය ස්ථානයට – 350 m
බටුවත්ත නගරයට – 1 km
බටුවත්ත දුම්රිය ස්ථානයට – 1.8 km
🏠 නිවසේ විශේෂාංග:
🔹 පළමු මහල: කාමර 1, සාලය, කුස්සිය, වැරැන්ඩාව, බාත්රූම්, කාර් පාකින්, වට තාප්ප සහ ගේට්ටු
🔹 දෙවන මහල: කාමර 3, ඕපන් ඒරියා 2
💡 පහසුකම්:
✅ නල ජලය / උල්පත් ජලය
✅ විදුලිය
✅ සින්නක්කර ඔප්පු
✅ අනුමත පිඹුරුපත්
✅ බැංකු ණය පහසුකම්
📞 වැඩි විස්තර සඳහා: Easy Ever අලෙවි නියෝජිත – සහන් මාලින්ද : 077 808 6004 (Call / WhatsApp)
📌 Ref: 6283
🌿 නගරයට ලඟින්, වටිනා ආයෝජන අවස්ථාවක්!

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Send a Message