🥭🍍🍒 පලතුරු වත්තක් සමඟ නිවාස 2ක් – කඩිනමින් විකිණීමට 🍐🍋
House, Land For Sale in Urapola, Gampaha
Property ID: 📌 Reference No – 10905
2 Rooms
1 Bathroom
53 Perch
Rs. 4900000
Total Price
Description
🥭🍍🍒 පලතුරු වත්තක් සමඟ නිවාස 2ක් – කඩිනමින් විකිණීමට 🍐🍋
💰 මිල – ලක්ෂ 49/- (මිල සාකච්ඡා කළ හැක)
📍 ස්ථානය
▫️ ගම්පහ දිස්ත්‍රික්කය
▫️ නිට්ටඹුව – ඌරාපොල ප්‍රදේශය
📐 ඉඩමේ විස්තර
▫️ මුළු ප්‍රමාණය – පර්චස් 53
▫️ වටිනා පලතුරු ගස් සහිත, හොඳින් නඩත්තු කළ වත්ත
🏡 නිවාස විස්තර
🏠 නිවස 1
▪️ නිදන කාමර 2
▪️ සාලය
▪️ මුළුතැන්ගෙය
▪️ කෑම කාමරය
🏠 නිවස 2
▪️ නිදන කාමර 2
▪️ සාලය
▪️ මුළුතැන්ගෙය
🌲 වගා කර ඇති ගස්
✔️ දූරියන් ගස් – 4
✔️ කොස් ගස් – 5
✔️ ඇඹිල්ල
✔️ කජු – 3
✔️ අඹ ගස් – 3
📑 නීතිමය තත්ත්වය
✅ නිරවුල් අයිතිය
✅ සින්නක්කර ඔප්පු
📞 වැඩි විස්තර සඳහා
Kavishka – 070 680 8809




