🚍🚗 වේයන්ගොඩ – අල්ගම වගාවටත් / ආයෝජනයටත් සුදුසු ඉඩමක් විකිණීමට 🌱

Land For Sale in Algama, Kegalle

Property ID: 📌 Reference No – EE SA 10566
28 Perch
Rs. 1540000
Total Price

Description

🚍🚗 වේයන්ගොඩ – අල්ගම | ප්‍රධාන බස් මාර්ගයට 200m
🌱 වගාවටත් / ආයෝජනයටත් සුදුසු ඉඩමක් විකිණීමට

💰 මුළු මිල – රු. ලක්ෂ 15.40/-
💰 පර්චසය – රු. 55,000/- (පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක)

📐 ඉඩමේ විස්තර
▫️ ප්‍රමාණය – පර්චස් 28
▫️ කුඩා ඇළ පාරකට මායිම් වන ඉඩම
▫️ නිස්සංසල, හරිත පරිසරයක්

📍 ස්ථානය සහ දුර
▫️ 987 අල්ගම ප්‍රධාන බස් මාර්ගයට – 200 m
▫️ අල්ගම නගරයට – 650 m
▫️ නුවර – කොළඹ ප්‍රධාන බස් මාර්ගයට – 7 Km

🛣️ පහසුකම්
✅ අඩි 15 පුළුල් පිවිසුම් මාර්ග
✅ උල්පත් ජලය
✅ විදුලිය
✅ නිරවුල් සින්නක්කර ඔප්පු

💬 මෙවැනි තවත් වගා / නේවාසික ඉඩම් සොයන්නේද?

📞 Easy Ever අලෙවි නියෝජිත
සහන් මාලින්ද – 071 990 0093 (WhatsApp)

🕊️ Easy Ever – විනිවිදභාවයෙන් යුතු දේපළ ගනුදෙනුවක්

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Send a Message