📍 හෝමාගම පර්චස් 10 පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු ඉඩමක්
Land For Sale in Homagama, Colombo
Property ID: 📌 Reference No: EE/KM/L-10996
10 Perch
Rs. 680000
Per Perch
Description
📍 හෝමාගම නගරය – පර්චස් 10
💰 පර්චසය ලක්ෂ 6.8 යි
හෝමාගම දුම්රිය ස්ථානයට, මහා විද්‍යාලයට සහ නගරයට ඇවිදින දුරින් පිහිටි ඉතා වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත.
💎 වේගයෙන් සංවර්ධනය වන කලාපයක
🏡 පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසුයි
⚠️ මුදල් හදිසියක් හේතුවෙන් ප්‍රදේශයේ මිලට වඩා අඩු මිලකට
(දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක)
පහසුකම්:
🔵 සියලුම නාගරික පහසුකම් සමීපව
🔵 හෝමාගම වලව්ව පාරෙන්
🔵 හයි ලෙවල් පාරට 1.3 km
🔵 කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 5
💧 පිරිසිදු ජල පහසුකම්
⚡ විදුලිය
📃 සින්නක්කර ඔප්පු
🛣 පුළුල් මාර්ග
📞 වැඩි විස්තර සඳහා:
Kasun Madhusankha
📱 071 99 000 17
☎️ Call / WhatsApp




